Showing posts with label කවියකට සම සිතුවිලි. Show all posts
Showing posts with label කවියකට සම සිතුවිලි. Show all posts

Monday, February 11, 2013

ප්‍රේමවන්තියකි ඇය ද



ඈ සඟවගෙන දුක
සිනාසුණා ලොවට පෙනෙන්නට
මුතු දසන් පෙන්වා
නිතර,

ඇය නිතරම තනිකමින්
පෙළෙමින් විදෙවුවා
ජිවිතයක් ලද පාපයට
තනිවම,

ඈ බිය කළුවරට
ගිලගනිවියැයි ඇගෙ ජිවිතය
සිනාසෙන්නට
අමතක වුණ,

අන්තිමට
.
.
.
.
.
.

ඈය නතරඋනා
ඈයට හිමි තිරණය ළග
මොහොතකට
පෙම් බඳිමින් මරණයට.