Monday, February 11, 2013

ප්‍රේමවන්තියකි ඇය ද



ඈ සඟවගෙන දුක
සිනාසුණා ලොවට පෙනෙන්නට
මුතු දසන් පෙන්වා
නිතර,

ඇය නිතරම තනිකමින්
පෙළෙමින් විදෙවුවා
ජිවිතයක් ලද පාපයට
තනිවම,

ඈ බිය කළුවරට
ගිලගනිවියැයි ඇගෙ ජිවිතය
සිනාසෙන්නට
අමතක වුණ,

අන්තිමට
.
.
.
.
.
.

ඈය නතරඋනා
ඈයට හිමි තිරණය ළග
මොහොතකට
පෙම් බඳිමින් මරණයට.







6 comments:

  1. මකලයෝ අදයි මේ ඉසව්ව ඇහැ ගැටුණේ..සොදුරුම ඉසව්වක්නේ.. දැන් එන්නම් හැමදාම.
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
  2. ඒ මොකෝ මරණයට පෙම් බඳින්නේ...?

    ReplyDelete
  3. මේක නම් සිරා මචං.. අන්තිමේ මරණයට පෙම්බැන්දේ ඇයි කියලා කල්පනා කලේ.. මරණය කිට්ටුවම හරි ජීවිතට තියෙද්දී..

    ReplyDelete
  4. එයාට පිස්සුද?

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete