ඈ සඟවගෙන දුක
සිනාසුණා ලොවට පෙනෙන්නට
මුතු දසන් පෙන්වා
නිතර,
ඇය නිතරම තනිකමින්
පෙළෙමින් විදෙවුවා
ජිවිතයක් ලද පාපයට
තනිවම,
ඈ බිය කළුවරට
ගිලගනිවියැයි ඇගෙ ජිවිතය
සිනාසෙන්නට
අමතක වුණ,
අන්තිමට
.
.
.
.
.
.
ඈය නතරඋනා
ඈයට හිමි තිරණය ළග
මොහොතකට
පෙම් බඳිමින් මරණයට.
පව් නේ...
ReplyDeleteමකලයෝ අදයි මේ ඉසව්ව ඇහැ ගැටුණේ..සොදුරුම ඉසව්වක්නේ.. දැන් එන්නම් හැමදාම.
ReplyDeleteමම සමකය වටේ ලියන නලීන්
ඒ මොකෝ මරණයට පෙම් බඳින්නේ...?
ReplyDeleteමේක නම් සිරා මචං.. අන්තිමේ මරණයට පෙම්බැන්දේ ඇයි කියලා කල්පනා කලේ.. මරණය කිට්ටුවම හරි ජීවිතට තියෙද්දී..
ReplyDeleteඑයාට පිස්සුද?
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
හුටා
ReplyDelete