Showing posts with label මම (all about makala). Show all posts
Showing posts with label මම (all about makala). Show all posts

Monday, February 4, 2013

මකළ නමින්........






            ජිවිතේ එක එක අවස්ථා වල එක එක සන්දිස්ථාන වලට අවා. සමහර හතරමං හන්දි තුන්මංහන්දි දෙමංසල් වල නැවතිලා කල්පනා කරන්න උනා. එත් නවතින්න බැරි ජිවිත ගමන නොනැවති තවමත් මම අතර මඟ.

සෘතුන් වගේ ජිවිතේ කවදාවත් එක තැන නතර වෙන්නවත්, නතර වෙලා පල් වෙන්නවත් බැරි බව හරි ඉක්මනට තෙරැම් ගන්න මට පුළුවන් උනා. කිසිම දේකට තදින්ම බැදිමක් ඇති නොවෙන්න වගබලා ගන්න ඔනේ. බැදිමක් කියන්නෙ වගකිමක්. බැදිම දුකක්. එහෙනම් ඇයි තවද ඇලි ඇලි ඉන්නෙ?

ඉතින්.....

මම වෙනස් උනා. අලුත් උනා.

එත් තවම ඒ හිතමයි, ඒ ආකල්පමයි, වෙනස් ස්වරැපෙකින්............

                                                                                                                            මිට,
                                                                                                                            මාකළ....